
මෙම කෘතිය ආර්ථික සහ දේශපාලන විද්‍යාවේ ප්‍රධාන සංකල්ප පිළිබඳව හඳුන්වයි. ගත්කරුවන් සයදෙනුකුගේ න්‍යායන්, ආචාර්ය රිචඩ් වෙලිංස් විසින් මෙම ග්රන්ථයෙහි සංස්කරණය කර තිබේ.
මුද්‍රණය කල ග්‍රන්ථය මිලදීගැනීම සඳහා පහත සඳහන් විද්‍යුත් තැපෑලට ලිපියක් යොමු කරන්න.
info@nightwatchmansociety.org