ලෙනාර්ඩ් පොත් 29 සහ සියගණනක් ලිපි ලේඛන ලිය ඇත. ඔහුගේ වඩාත්ම සුප්‍රසිද්ධ කෘතිය වන මම පැන්සල මුලින්ම ප්‍රකාශනය වුයේ 1958 දී ය. කර්මාන්තයේ අංගෝපාංග කිහිපයක් හා ස්ථානවල නම් කිහිපයක් වෙනස් වුවද මෙහි එන මුලීක සිද්ධාන්ත සත්‍යයන් සේ තවමත් පවතී. Download publication By advocata-meetup July 31, 2019