
ඇඩම් ස්මිත්ෙග් අර්ථ ශාස්ත්‍රය ගැන වූ පුෙරෝගාමී කෘතිය, ජාතීන්ෙග් ධනය (1776), පිටු 950 ක් පමණ දීර්ඝ වූවකි. නූතන පාඨකයාට ඊට පිවිසීම කළ ෙනාහැකි බවක් දැෙන්: එහි භාෂාව අලංකාරෙයන් අනූනය, එහි පද වහර කල් ඉකුත් වී ගියකි, එහි කතාෙවන් පිට යන අවස්ථා ඇත, එක අවස්ථාවක දී එසේ මාතෘකාෙවන් බැහැර යෑම පිටු 70 ක් පුරා පැතිර යයි, එහි එන 18 වැනි සියවෙස් විවිධ විෂම වූ උදාහරණ අපිව දැනුවත් කරනවා වෙනුවට බොහෝ විට අපව තක්බීරි කරවයි.