
ක්ලෝඩ් ෆ්‍රෙඩරික් බැස්ටියට් (1801-1850) ප්‍රංශ ජාතිකයෙකි. හෙතෙම සම්භාව්‍ය ලිබරල් න්‍යයවදියෙක්, දේශපාලන අර්ථශාස්ත්‍රඥයෙක්, සහ ප්‍රංශ රාජ්‍ය සම්මේලනයේ සාමාජිකයෙක්ද වුයේය.
නීතිය ගැන ලිය ඇති මේ පොත් පිංච ඔහුගේ කෘති අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ වුයේය. එහි ප්‍රස්තුතය ලෝකයේ සදාතනික සත්‍යක් නිසා, මෙය කියවීම සෑම පුරවැසියෙක් විසින්ම කළ යුතුවූ කාර්යයකි.